Pages

Friday, August 21, 2020

මිළ ගණන්_(QUOTATION) _ விலைகள்

අපගේ නිෂ්පාදනයන්

සින්ක් අලූමිනියම් වර්ණ තහඩු වලින් සෙවිලි තහඩු ඩවුන් පයිප්ප ගේට්ටු ආවරණ තහඩු වක‍්‍ර සෙවිලි තහඩු වැහැ පිහිලි වහල මුදුන් හා කොන් නිමකිරීමට අවශ්‍ය වන අමතර උපාංග සැකසීම

අපගේ සේවාවන්

තහඩු කැපීම හා නැවීම (උපරිම දිග අඩි දහය හා ඝනකම අඟල් කාල දක්වා ) ඔබට අවශ්‍ය එල් ඇංගල් යූ චැනල් ආදී ඕනෑම හැඩයේ තහඩු උපාංග සින්ක් කෝටඞ් එම් එස් හා ඇලූමිනියම් ප්ලේන් චෙක්වර්ඞ් ප්ලේට් වලින් නිෂ්පාදනය පාරිභෝගික අවශ්‍යතාව අනුව සින්ක් අලූමීනියම් සියලූ සෙවිලි උපාංග කැමති වර්ණයෙන් දිගින් හා ඝනකමින් ගැලපෙන හැඩයෙන් නිවැරදි මිනුම් වලට අවම කාලයකදී මෙතුලින් කාලය මුදල් හා නාස්තිය අවම කරගෙන වාසි අත්විඳින්න

තොග ඇනවුම් සඳහා නගර ආසන්න පෙදෙස්වලට කොන්දේසි සහිතව නොමිලේ ප‍්‍රවාහන පහසුකම්

KOAMET ROOFING WORKS

Cutting and bending of sheet Metals. Manufacturing and supplying of Roofing Sheets andAccessories

We Do Manufacturing

Roofing Sheets Gate cladding sheets curved roofing sheets gutters down pipes and roof finishing accessories Out of Zinc Aluminum Color - Bond Sheets. Other Services We undertake cutting and bending of sheet metals (Our Capacity Reaches up to 3 m In Length And 6 mm In Thickness) Manufacturing of custom Made Sheet metal sections (Using Zinc Coated , mild steel and Aluminum Plain/ Chequered Plates.) Free transport could be provided to urban areas for bulk orders. (Terms and Conditions Apply)

මිළ ගණන්(QUOTATION)

NO LENGTH(LFT) DESCRIPTIONS RATE_Rs: cts
01 1' සෙවිලි තහඩු ගේට්ටු තහඩු .47 00
02 1' සෙවිලි තහඩු ගේට්ටු තහඩු .40 -- 00
03 1' සෙවිලි තහඩු ගේට්ටු තහඩු .30 -- 00
04 1' වැහිපිහිලි (GUTTER) (18'') 00
05 1' වතුර බහින බට (DOWN PIPE) (18'') 00
06 1' පැති ෆ්ලෑෂින් (BURGE FLASHING) (18'') 00
07 1' මුදුන් තහඩු (RIDGE COVER) (18'') 00
08 1' කාණු පිහිලි (VALLEY GUTTER) (18'') 00
09 1' වෝල් ෆ්ලෑෂින් 12 (WALL FLASHING) (12'') 00
10 1' වඩිම්බු 12 (VALANCE BOARD) (12'') 00
11 1' වෝල් ෆ්ලෑෂින් 9 (WALL FLASHING) (09'') 00
12 1' වඩිම්බු 9 (VALANCE BOARD) (09'') 00
13 1' පැති කප් (END CAP) 00
14 1' නොසල් (NOZZLE) 00
15 1' පීලි සඳහා කොකු (BRACKET) 00

Free transport could be provided to urban areas for bulk orders. (Terms and Conditions Apply)තොග ඇනවුම් සඳහා නගර ආසන්න පෙදෙස්වලට කොන්දේසි සහිතව නොමිලේ ප‍්‍රවාහන පහසුකම්

F.H. LESLIE SILVA (Proprietor)

076-7604422

A. Ruwan Sanjeewa(Assistant manager)

0742711408 0742711405

Tel/Fax 045-2288004

Email - koametroofingworks@gmail.com

WORKSHOP_ALUTHNUWARA JUNCTION, IMBULPE, BALANGODA, SRI LANKA.

No comments:

Post a Comment